tag:blogger.com,1999:blog-7313312480723998026.post2931574522856845938..comments2014-09-29T18:13:25.071-07:00Comments on බිනර මලී: බිනරිhttp://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7313312480723998026.post-41151654113272255272012-10-29T03:58:15.909-07:002012-10-29T03:58:15.909-07:00බිනර මල් සුවඳ විඳින්නට ආපු එක ගැන ස්තූතියි සචිත්.....බිනර මල් සුවඳ විඳින්නට ආපු එක ගැන ස්තූතියි සචිත්....
ඔව් මිතුදම් පවති ලොව සැමදා.....බිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-54081081768968866932012-10-29T01:23:58.779-07:002012-10-29T01:23:58.779-07:00මුහුදෙ රල සෙ අහසෙ තරු සේ මිතු දම් පවති ලොව සැමදා.....මුහුදෙ රල සෙ අහසෙ තරු සේ මිතු දම් පවති ලොව සැමදා.....සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-66254393310926649822012-10-23T07:56:58.039-07:002012-10-23T07:56:58.039-07:00ඔව් නංගෝ....හැමදාමත් ළඟ ඉඳීවිඔව් නංගෝ....හැමදාමත් ළඟ ඉඳීවිබිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-43253232344260865682012-10-22T19:36:26.434-07:002012-10-22T19:36:26.434-07:00ඇත්ත යාළුකමක් කවදාවත් ඔයාව හැර යන්නේ නැහැ.මටත් ඉන්...ඇත්ත යාළුකමක් කවදාවත් ඔයාව හැර යන්නේ නැහැ.මටත් ඉන්නවා සංසාරගත මිතුරියක්.පිරිසිදු හිතින් ඔයාට ලං වුණු කෙනෙක් නම් හැම භවයකදිම ඔයාට එයාව මිතුරියක් වෙලා මුණ ගැහේවි.
ජය වේවා!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-42014728418290278082012-10-13T08:39:25.161-07:002012-10-13T08:39:25.161-07:00බිනර සඳ වෙනුවෙන් මගේ ස්තූතිය හිරුටත්......බිනර සඳ වෙනුවෙන් මගේ ස්තූතිය හිරුටත්......බිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-89245211352833469262012-10-13T01:52:58.335-07:002012-10-13T01:52:58.335-07:00හරිම ලස්සනයි යාලු..හරිම ලස්සනයි යාලු..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-66015809710955802202012-10-12T09:35:47.819-07:002012-10-12T09:35:47.819-07:00බොහෝම ආදරයෙන් පිළිගන්නවා බිනරමලී වෙත ඔබව ගයනි....ස...බොහෝම ආදරයෙන් පිළිගන්නවා බිනරමලී වෙත ඔබව ගයනි....සුභ පැතුමට ස්තූතියි ඒත් මේ කවිය ලිව්වෙ නම් මම නොවෙයි...බිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-74440199270498221552012-10-12T09:31:27.027-07:002012-10-12T09:31:27.027-07:00හ්ම්ම්....ඔව් ආදරණීය යාළුවෙක්නෙ ලියුවෙ...හ්ම්ම්....ඔව් ආදරණීය යාළුවෙක්නෙ ලියුවෙ...බිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-64096774455490599242012-10-11T21:56:55.248-07:002012-10-11T21:56:55.248-07:00කවි ගැන මට දැනුමක් නැ.ඔබේ හැඩයට මගේ සුභපැතුම්කවි ගැන මට දැනුමක් නැ.ඔබේ හැඩයට මගේ සුභපැතුම්Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-26042923138809366232012-10-11T09:43:04.518-07:002012-10-11T09:43:04.518-07:00හරිම ලස්සන ආදරණීය කවි පෙළක්..හරිම ලස්සන ආදරණීය කවි පෙළක්..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-14359512497837542852012-10-11T08:39:06.386-07:002012-10-11T08:39:06.386-07:00හ්ම්ම් ඔව් සිත්තමී....ඒ දවස් බිනර සඳටත් මටත් අපේ ය...හ්ම්ම් ඔව් සිත්තමී....ඒ දවස් බිනර සඳටත් මටත් අපේ යාළුකම බොහොම තදින් ඕන උන දවස් ටිකක් ඒ නිසා මේ විදියට ලියවෙන්න ඇති.....බිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-9867087008169449292012-10-11T08:37:14.681-07:002012-10-11T08:37:14.681-07:00හ්ම් ඔව් බිනර සඳ ලියන කවි බොහොම ලස්සනයි....ස්තූතිය...හ්ම් ඔව් බිනර සඳ ලියන කවි බොහොම ලස්සනයි....ස්තූතියි මේ පැත්තට එනවට....බිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-50491535018056299512012-10-11T08:35:14.855-07:002012-10-11T08:35:14.855-07:00හි හි මට ලැජ්ජයි අන්තිමට වාක්ය කියවද්දි......එච්...හි හි මට ලැජ්ජයි අන්තිමට වාක්ය කියවද්දි......එච්චරයි කියන්නෙ මමබිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-30364812523034452352012-10-11T06:35:19.027-07:002012-10-11T06:35:19.027-07:00බිනර මලී.. ඔයා දන්නවනේ... මටත් ඒ කාලේ ඔයාව ඕනේ උනා...බිනර මලී.. ඔයා දන්නවනේ... මටත් ඒ කාලේ ඔයාව ඕනේ උනා ගොඩාක්..
ඒත් අපි ගොඩක් ඈතින්නේ උන්නේ...
එකෙන් අපි දෙයක් ඉගන ගත්තා..
ඒ තමයි.. ජීවිතේට තනියම මූණ දෙන්න පුරුදු වෙන එක...
ඒ අත්දැකීමත් හරිම වටිනවා නේද බිනරි...
මගේ හිතේ ඔයා ගැන මේ වගේ කවි පහල වෙන්නේ අද ඊයේ ඉඳන් නෙමේනේ.. එදායි .. අදයි වගේම හෙටත් එහෙමම තමයි..
ඇත්තටම ඔයාගේ හිනාව.. මගේ කවි හැකියාව වැඩි කරන්න උල්පන්දම් දෙනවා මගේ හිතේ...Anonymoushttps://www.blogger.com/profile/12654385469312059040noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-90181631297158333292012-10-11T02:38:25.569-07:002012-10-11T02:38:25.569-07:00හරිම ලස්සණ කවි ටික... ස්තූතියි ඔබට අපත් සමග බෙදා හ...හරිම ලස්සණ කවි ටික... ස්තූතියි ඔබට අපත් සමග බෙදා හදා ගත්තට...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-7313312480723998026.post-74377605727738951902012-10-11T00:34:12.555-07:002012-10-11T00:34:12.555-07:00කවි ටිකනම් කියන්න වචන නෑ පාළුව කාන්සිය ආදරය ලස්සනට...කවි ටිකනම් කියන්න වචන නෑ පාළුව කාන්සිය ආදරය ලස්සනට ලියවිලා...

තරු කැකුළු අසාපන්...කළුවරට ඉඩදියන්
බිනර සඳ අසාපන්..නුඹෙ එළිය නිවාපන්
මගෙ බිනරි සුදු වළාකුළු අතර වෙලාපන්
තනිය නැති කරන්නට සඳ සාවි එවාපන්

සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.com