Tuesday, May 8, 2012


෴තනිකම෴

ස‍ඳ පාළුවෙන් 
ඈත අහසේ
තරුද නිදයි
ස ඳ  තනිය මකන්නට
කිසිවෙකු නැති සද
සුළ ඟ  නුබ ගැබේ සරමින්
කො ඳූරයි සසල වූ සිත
නිසල කරන්නට
නමුදු 
ඒ තෙපුල් හ ඬ ට
රිසි නොවුනු සද
හඬා වැටෙනා විට
රූරා වැටෙයි  දුක් කදුළු
නිවන තෙක් හද ගින්න


At Rotary 04/02/2007