Saturday, May 5, 2012


                                                                                                                                                                      
මං හිත ඇති 
මට හිමි නැති
ප්‍රේමය......
නුඹ ළග ඇති

මා තනිව ඇදි
සිත්තමක් අභියස
සිත තාමත් 
ළතැවෙන හැටි

4 comments:

  1. මේකට නම් ගොඩාක් කැමතියි..

    ReplyDelete
  2. හ්ම්ම්ම්....කියන්න තියෙන ගොඩක් දේවල් කෙටියෙන් ඉක්මනට ලියපු මම තවත් කෙනෙක්ගේ නිර්මාණයකට දාපු කමෙන්ට් එකක්....මාත් මේකට ගොඩක් ආසයි...

    ReplyDelete
  3. ඒක නම් තේරුනා .. අදහස හ්ම්

    ReplyDelete