Tuesday, May 8, 2012


තනිකම

ස‍ පාළුවෙන් 
ඈත අහසේ
තරුද නිදයි
  තනිය මකන්නට
කිසිවෙකු නැති සද
සුළ   නුබ ගැබේ සරමින්
කො ඳූරයි සසල වූ සිත
නිසල කරන්නට
නමුදු 
ඒ තෙපුල් හ  
රිසි නොවුනු සද
ඬා වැටෙනා විට
රූරා වැටෙයි  දුක් කදුළු
නිවන තෙක් හද ගින්න


At Rotary 04/02/2007

4 comments:

  1. ලස්සන අදහසක්..

    අකුරුව පාටත් එක්ක කියවන්න ටිකක් අපහසුයි වගේ.. අදයි මේ පැත්තට ආවේ..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවා වගේම අඩුපාඩු පෙන්වලා දුන්නට බොහෝම ස්තූතියි....

      Delete
  2. තනිකම හොඳ නෑ.. හුදෙකලාව හොඳයි... හ්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.....තනිකම නපුරුයි නේ හුදකලාව මිතුරුයි ඒක නිසා වෙන්න ඇති....

      Delete