Friday, May 4, 2012

මමත් Blog පිටුවක් ඇරියා..........

සයිබර් අවකාශෙ සැරිසරන මම හැමදාමත් 1,1 අය හදපු බ්ලොග් ‍පිටු කියවනවා. විවිධාකාර මිනිස්සු නානාප්‍රකාර දේවල් ලියලා තියෙන බොහොමයක් බ්ලොග් පිටු අතරෙ මගෙ හිත් ගත් ‍ඒව නොතිබුණාම නොවෙයි, ඒත් මම ඒවයේ membership අරන් තිබුනේ නෑ. හා හා පුරා කියලා බ්ලොග් ‍පිටුවක සාමාජිකාවක් උනේ මේ මෑතකදි. ඒ අතරෙ කාලෙක ඉදන් මගේම බ්ලොග් පිටුවක හිමිකාරියක් වෙන්න මගේ තිබුන ආසාව තවත් වැඩි උනා.....ඉතින් ඔන්න මමත් බ්ලොග් පිටුවක හිමිකාරියක් උනා
‍මේ හරහා මම මගේ ජිවිතේ අත්දැකීම්, අත්විදිම් බෙදා ගන්නයි වෑයම.

2 comments:

  1. ඉතාම සතුටුයි...
    මේකෙ පලවෙනි කමෙන්ට් එක මට කරන්න ලැබීමත් සතුටුයි....
    බිනරි.....

    අදටත්, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොත් උසස් පෙලට, උපාධි අයට නිර්දේශ වෙනවා..... එතුමා ලොකු උගත්කමක් තිබ්බ කෙනෙක් නෙමෙයි දන්න තරමින්... හේතුව... අත්දැකීම්...
    හැම රටකම වෙන්නෙ ඒක.. පරණ පරම්පරාවෙ දේ අළුත් පරම්පරාවට යනවා... “ඉතිහාසය යළි ලියවේ “ කියනවනේ....
    ඒනිසා ඒ අත්දැකීම් හරිම වටිනවා....

    රත්නත්‍රයේ සරණයි ඔයාට !

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එකේ පළවෙනි කමෙන්ට් එක ඔයාගෙන්....ඊට පස්සෙ ලියපුවා කියපු අය මේක කියවන්න නැතිව ඇති....හි හි සතුටුයි සහ ස්තූතියි...

      Delete