Monday, July 23, 2012

‍‍මිතුරියෙ ඔබටයි...........

මා හැදිනූ
මා හද දිනූ
ආඩම්බරකාර 
මොණර ඇස් හිමි ඔයා
හැමදාමත්
මගේ.........


කල්පයක් මට,
දොඩමළු නොවූ
දින ගණන

ඔයාත් එක්ක


ලෝබයි,
හැගෙන
දැනෙන
මහා සුරැකුමක් හිමි
මුදු සුමුදු
සුරතේ බැදුමට


ආදරණීයයි
දයාබරයි
සෙනෙහෙවන්තයි

යාළුකමට 
මම 
ආදරෙයි
සංසාරගත මගේ මිතුරියේ........



9 comments:

  1. ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
  2. ස්තූතියි......
    අත්දැකීම නම් හරිම දුක්බරයි

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්..
    ජීවිතේ මුණගැහෙන ගොඩාක් මිතුරු මිතුරියන් මැද..
    සංසාරගත මිතුදම්..
    බොහොම අල්පයි මගේ බිනරී..
    ම්ම්ම් ගැටලුවක්නම් තියෙනවා..
    මේක කියන්නේ කාටද???

    ReplyDelete
  4. මගේ යාළුවෙකුටනේ මේ කියන්නේ......

    ReplyDelete
  5. මම ඇහුවොත් ඒ කව්ද කියලා..???

    ReplyDelete
  6. ආහ්......ඇහුවට නම් කියන‍්නේ නැහැ.....එයා දන්නවා මේ එයාට කියලා......

    ReplyDelete
  7. මොනර ඇස් කිව්වම... මට මතක් වෙන්නෙ මගෙම සහෝදරී වගෙ හිතපු නංගි කෙනෙක්ව... දැන් මතක් වෙන්නෙ... ඔයා ඔයාගෙත් යාළුවෙක්නෙ... හ්ම්.... එයාද මංදා...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් එයා වගේ කියලා හිතා ගන්නකෝ......

      Delete