අත්දැකීම්, අත්විදීම් මැද ගෙවෙන මොහොතක් පාසා ජීවිතය සොයා....
ලස්සනයි යාළු....ඔන්න මගේ ජීවිතේනම් නියං සමය ගෙවුණා...
එහෙනම් සිත්තමීගේ හිත සතුටින් පිරිලා ඇතිසුභ පැතුම්....මගෙනුත්
බිනර මලී කමෙන්ට් කරන්න හරි අපහසුයි ඔයාට ඒ නිසා setting >Post and Comments>Show word verification> No කරන්න එතකොට අපහසු නෑ...
ඔහ්....සමාවෙන්න අලුත්නේ.....මම හදන්නම්කෝ.......ස්තූතියි මේ පැත්තට ආව එකට....
නියගයක් ඇත්නම් ජීවිතේ..නිසැකයි හිමි වෙනවාම තමයි වැහි සමයක් ආදරේ..හිත පුරවාන..පුරවාන..තෙතමනයෙන්..ආදරේ සිහිලසින්..ඒවි ඒ වැහි සමය ඉක්මණටම නුඹ ළගට..අඩි තිය තියා නියගය මත්තෙ පෙනෙන නොපෙනෙන තරමට!
වර්ෂා.....මගේ බ්ලොග් එකට ගොඩවුන පළවෙනි වතාව මම දන්න විදියටනම්....ස්තූතියි යාළුවා....මගෙත් ප්රාර්ථනාව වැහි සමය ඉක්මනටම එන්නැයි...
ලස්සනයි යාළු :)අපූරුයි හ්ම්ම් :)
බොහෝමත්ම ස්තූතියි හිරුහිමාවී.....බ්ලොග් එකට ගොඩවුනා වගේම කමෙන්ටි කලාට ඇත්තටම සතුටුයි....
"ගිරිස්මය හැමදාමතියෙන් නැ එක ලෙසගිගුම් දී අහස් ගැබවැටේවී වැහි වතුර"ලස්සනයි පද වැල.. :)
ස්තූතියි රෙඩ්...අදම වෙන්ටැ එන්න ඇත්තෙ මගේ ආදරණීය බ්ලොග් එකට ස්තූතියි ඒ වෙනුවෙනුත්...
ලස්සනයි යාළු....ඔන්න මගේ ජීවිතේනම් නියං සමය ගෙවුණා...
ReplyDeleteඑහෙනම් සිත්තමීගේ හිත සතුටින් පිරිලා ඇති
Deleteසුභ පැතුම්....මගෙනුත්
බිනර මලී කමෙන්ට් කරන්න හරි අපහසුයි ඔයාට ඒ නිසා setting >Post and Comments>Show word verification> No කරන්න එතකොට අපහසු නෑ...
ReplyDeleteඔහ්....සමාවෙන්න අලුත්නේ.....මම හදන්නම්කෝ.......
ReplyDeleteස්තූතියි මේ පැත්තට ආව එකට....
නියගයක් ඇත්නම් ජීවිතේ..
ReplyDeleteනිසැකයි හිමි වෙනවාම තමයි වැහි සමයක් ආදරේ..
හිත පුරවාන..පුරවාන..තෙතමනයෙන්..ආදරේ සිහිලසින්..
ඒවි ඒ වැහි සමය ඉක්මණටම නුඹ ළගට..
අඩි තිය තියා නියගය මත්තෙ පෙනෙන නොපෙනෙන තරමට!
වර්ෂා.....මගේ බ්ලොග් එකට ගොඩවුන පළවෙනි වතාව මම දන්න විදියටනම්....ස්තූතියි යාළුවා....මගෙත් ප්රාර්ථනාව වැහි සමය ඉක්මනටම එන්නැයි...
ReplyDeleteලස්සනයි යාළු :)අපූරුයි හ්ම්ම් :)
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි හිරුහිමාවී.....බ්ලොග් එකට ගොඩවුනා වගේම කමෙන්ටි කලාට ඇත්තටම සතුටුයි....
ReplyDelete"ගිරිස්මය හැමදාම
ReplyDeleteතියෙන් නැ එක ලෙස
ගිගුම් දී අහස් ගැබ
වැටේවී වැහි වතුර"
ලස්සනයි පද වැල.. :)
ස්තූතියි රෙඩ්...අදම වෙන්ටැ එන්න ඇත්තෙ මගේ ආදරණීය බ්ලොග් එකට ස්තූතියි ඒ වෙනුවෙනුත්...
ReplyDelete